රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි..

වේදිකා, ඩෙ‍්‍රසිං රූම් කුඩු.. සංවිධායකයන්ට වන්දි ගෙවන්නැයි දන්වයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල දැඩි අලාභ හානි සිදු වී තිබේ.

වේශ නිරූපන කාමර, මෙන්ම වේදිකාවද බරපතළ ලෙස හානි වී ඇතැයි ද ‍ශ‍්‍රී ලංකා රූ රැජින තරගයේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් එම ආයතනයට වන්දි මුදලක්ද ගෙවීමට සිදුව ඇතැයි ඔහු පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?