spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාව යුක්‍රේනයට එල්ල කරන මිසයිල ප්‍රහාර දැඩි කරයි

රුසියානු හමුදා යුක්‍රේනය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම දැඩි කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නවීකරණය කළ දශක 6ක් පමණ පැරණි මිසයිල ද ඒ සඳහා යොදාගෙන ඇති බවත් එම ප්‍රහාර සමඟ යුක්‍රේනයේ නිප්රෝපෙට්‍රොව්ස්ක් ප්‍රදේශයේ සිවිල් වැසියන්ද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වී ඇති බවත් ය

යුක්‍රේනය සඳහන් කළේ, එම නවීකරණය කරන ලද මිසයිල ප්‍රහාර වැළැක්වීම සඳහා තම ප්‍රතිප්‍රහාර සුදුසු මට්ටමක නොමැති බවයි.

මේ අතර, එළඹෙන අප්‍රේල් මාසය වනවිට නිප්රෝපෙට්‍රොව්ස්ක් නගරය මුලුමනින්ම අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි වැග්නර් ලෙස හඳුන්වන රුසියානු කුලී හේවායන්ගේ නායකයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?