රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් කිව් හි ළමා රෝහලක් සමතලා වෙයි

යුක්රේ‍නයේ කිව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන්, ළමා රෝහලක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුලු 36 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 140කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රියන් බද්ධ කිරීම් සිදු කරන මෙම රෝහල සැළකෙන්නේ, කීව් අගනුවර පිහිටි ප්‍රධානම රෝහලක් ලෙසයි.

මෙම ප්‍රහාරය අද අලුයම් කාලයේ එල්ල වී තිබෙනවා.

මේ අතර, ආරක්ෂක ගිවිසුමකට අත්සන් කිරීමට පෝලන්තයට ගොස් සිටින යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මේ පිළිබඳව කියා සිටියේ, රුසියාව සිවිල් වැසියන්ට එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46