රුසියාවේ භූකම්පනය හේතුවෙන් සුනාමි රළ ජපානයටත් ඇතුළු වෙයි

රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා කලාපයට අඩි 13 දක්වා ඇතිවූ සුනාමි තත්ත්වය නිසා රටවල් කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එහිදී, එක්සත් ජනපදය, ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉක්වදෝරය, චිලී, ග්වාතමාලාව, කොස්ටාරිකාව, පේරු, මෙක්සිකෝව සහ පැසිෆික් දූපත් රාජ්‍ය ගණනාවකටයි මෙසේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බසු බිමක පළමු සුනාමි රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව වි‍දෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ පැමිණි බව NHK ගුවන් විදුලි නාලිකාව වාර්තා කළේය.සුනාමියක් ඇති විය හැකි බැවින් මුහුදෙන් ඈත්ව සිටින ලෙසත් බෝට්ටු පැදීමෙන් වළකින ලෙසත් ටෝකියෝ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී. ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජයේ ආපදා වැළැක්වීමේ නිලධාරීන් පවසන්නේ පළාත් පාලන ආයතන හරහා ද තොරතුරු රැස් කරන බවයි.ජපානයේ ගිනිනිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ, සුනාමි තත්ත්වය යටතේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවය.හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිඳෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133කට අයත් පුද්ගලයින් ලක්ෂ 9ක් පමණ මේ වනවිට එම ස්ථානයන්ගෙන් ඉවත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25