AFC Banner
AFC Banner
Empty Ad

රුසියානු යුක්‍රේන් යුද්ධය අපිට වාසියක් : උදයංග වීරතුංග

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන යුද්ධය ශ්‍රී ලංකාවට වාසියක් බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

රුසියානු සංචාරකයනට අවශ්‍ය උණුසුම් වතුර සහිත මුහුද ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් යැයි ද ඔහු මේ සාකච්චාව තුලදී පැවසීය.වැඩිදුරටත් ඔහු කියා සිටියේ විදුලි බලය විසන්දි කරනවාට සංචාරකයන් කැමති බවය.

තම සහෝදරයන් තිදෙනා රට පාලනය කරමින් සිටින විදිහ හරි බවත් එහි කිසි වරදක් නැති බව ඒ මහතා තව දුරටත් එහිදී සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?