රුසියානු යුක්‍රේන් යුද්ධය අපිට වාසියක් : උදයංග වීරතුංග

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන යුද්ධය ශ්‍රී ලංකාවට වාසියක් බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

රුසියානු සංචාරකයනට අවශ්‍ය උණුසුම් වතුර සහිත මුහුද ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් යැයි ද ඔහු මේ සාකච්චාව තුලදී පැවසීය.වැඩිදුරටත් ඔහු කියා සිටියේ විදුලි බලය විසන්දි කරනවාට සංචාරකයන් කැමති බවය.

තම සහෝදරයන් තිදෙනා රට පාලනය කරමින් සිටින විදිහ හරි බවත් එහි කිසි වරදක් නැති බව ඒ මහතා තව දුරටත් එහිදී සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16