රුසියානු ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් දිවි අහිමි වෙයි…

රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් වෙත එල්ලකළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවූ ශිෂ්‍යයෙකු බවය.

මේ අතර අදාළ ප්‍රහාරය එල්ලවන ආකාරය CCTV කැමරාවකද පටිගතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?