රුසියානු ජනපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රුසියානු සන්නද්ධ හමුදාවල සේවය කරන කාන්තාවන්ට තම ගෞරවය පුදකර සිටින බව රුසියානු ජනාධිපති පුටින් පැවසීය.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රුසියානු ජනාධිපති පුටින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු ජනාධිපතිවරයා.

“අපි මේ ගෙවන්නේ අසීරු කාලයක්. රුසියානු සන්නද්ධ හමුදාවල සේවය කරන කාන්තාවන්ට මම විශේෂයෙන් ගෞරවය පුද කරනවා, ඔවුන් මව්බිම වෙනුවන් දක්වන පක්ෂපාතිත්වයට. අපි කිසිම කෙනෙක් බලෙන් හමුදාවට බඳවාගන්නේ නැහැ. සතුරු ක්‍රියාවලට එක්වෙන්නෙත් නැහැ. දැනට පවරා තිබෙන සියලු රාජකාරී ඉටු කරන්නේ වෘත්තීයමය සෙබළු පමණයි. ඔවුන් අපේ රට වැසියන්ගේ ආරක්ෂාව සහ සාමය තහවුරු කරන බව මට විශ්වාසයි. මගේ ජීවිතය තිබෙන තුරු  වචනයෙන්, පෑනෙන් වගේම කඩුවෙන් මම මගේ මව්බිම ආරක්ෂා කරනවා.”

https://streamable.com/n1d1ke
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?