රුසියානු ජනපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රුසියානු සන්නද්ධ හමුදාවල සේවය කරන කාන්තාවන්ට තම ගෞරවය පුදකර සිටින බව රුසියානු ජනාධිපති පුටින් පැවසීය.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රුසියානු ජනාධිපති පුටින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු ජනාධිපතිවරයා.

“අපි මේ ගෙවන්නේ අසීරු කාලයක්. රුසියානු සන්නද්ධ හමුදාවල සේවය කරන කාන්තාවන්ට මම විශේෂයෙන් ගෞරවය පුද කරනවා, ඔවුන් මව්බිම වෙනුවන් දක්වන පක්ෂපාතිත්වයට. අපි කිසිම කෙනෙක් බලෙන් හමුදාවට බඳවාගන්නේ නැහැ. සතුරු ක්‍රියාවලට එක්වෙන්නෙත් නැහැ. දැනට පවරා තිබෙන සියලු රාජකාරී ඉටු කරන්නේ වෘත්තීයමය සෙබළු පමණයි. ඔවුන් අපේ රට වැසියන්ගේ ආරක්ෂාව සහ සාමය තහවුරු කරන බව මට විශ්වාසයි. මගේ ජීවිතය තිබෙන තුරු  වචනයෙන්, පෑනෙන් වගේම කඩුවෙන් මම මගේ මව්බිම ආරක්ෂා කරනවා.”

https://streamable.com/n1d1ke


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46