රුසියානු ඉන්ධන ලැබෙන ලකුණු එහි නියෝජිතයින් දිවයිනට

රුසියානු ඉන්ධන සමාගම් දෙකක් නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරයේදී අදාළ ඉන්ධන සමාගම් නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර ඉන්ධන ආනයනය කිරීම සමබන්ධයෙන් සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත.

රුසියාවේ මොස්කව් නුවර සහ කටුනායක අතර සෘජු ගුවන්ගමන් නතරකර තිබීම හේතුවෙන් අදාළ නියෝජිතයින්ට බහරේන් හරහා මෙරටට පැමිණීමට සිදුව තිබේ.අදාළ නියෝජිතයින් පිළිගැනීමට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?