මහ බැංකුව අද නිල එක්සත් ජනපද ඩොලර අනුපාතය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල – රු.330.00 ලෙසත් විකුණුම් මිල – රු.342.49 ලෙසත් වාර්තා වනවා.
මීට අමතරව පිටකොටුව ආශ්රිතව බිහිවී ඇති කළුකඩ වෙළඳපලේ ඩොලරයක් රුපියල් හාරසිය ඉක්මවා ගොස් තිබෙන බවද ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1