Empty Ad
AFC Banner
Empty Ad

රුපියල තුට්ටුවට දමා ඩොලරය නැග්ග නැඟිල්ල

මහ බැංකුව මගින් නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ රුපියල් 340 ක් ලෙස සටහන් වූ අතර, එහි ගැනුම් මිල වූයේ රුපියල් 334 ක්.

එමෙන්ම වානිජ බැංකු මගින් ඩොලර් හුවමාරු සඳහා භාවිත කළේ රුපියල් 330 ත් 340 ත් අතර අනුපාතිකයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?