රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඩොලරයේ ගැනුම් අනුපාතිකය අද රුපියල් 283.87ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.23ක් ලෙසටයි.

ඊයේ (31) හා සැසඳීමේ දී ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 287.87ක් වූ අතර විකුණුම් මිල රුපියල් 300.92ක් වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2022 වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඩොලරය වාර්තා කළ අඩුම ගැනුම් අනුපාතිකය මෙය බවයි සඳහන් වන්නේ.

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 352.30ක් ලෙසට සහ විකුණුම් මිල රුපියල් 370.94ක් ලෙසටත් දැක්වෙනවා.

ගල්ෆ් මුදල් ඇතුළු තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

CBSL rates
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22