රුපියල් 352,000ක මුදල් සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මාකොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 1.185ක් සහ ජාවාරම් වලින් උපයාගත් රුපියල් 352,000ක මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.