රුපියල් මිලියන 18ක් සමග පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 18ක් සමග පුද්ගලයින් අට දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) පෙරවරුවේ මොවුන් ව අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – තොඩුවාව ප්‍රදේශයේ දියි.

මෙම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින බවට වාර්තා වනවා.

පොලිසිය සැක පළ කරන්නේ මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් විය හැකි බවටයි.

මෙම සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?