බ්‍රිතාන්‍ය පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට රිෂී සුනක් පත්ව තිබේ.
ඒ අනුව ආසියානු සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වරම හිමිවිය.
බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත් වීමේ ප්‍රතිපත්තිය මත ඔහු එරට නව අගමැතිවරයා ලෙස ද පත් වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3














