රිෂාඩ් බදුයුදීන්ගේ නිවසේ සිටි දැරියත් අතවරයට ලක්වෙලා

පිලිස්සී බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගිය හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරිය දිගු කාලයක සිට ලිංගික අතවරයකට ලක්ව ඇතැයි දැරියගේ මරණය සම්බන්ධව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !