Empty Ad
Empty Ad
AFC Banner

රිලවා, දඬුලේනා ඇතුළු සතුන් කිහිපදෙනෙක් ජාතික සත්ත්ව ආරක්ෂණ ලේඛනයෙන් ඉවතට

රිලවා, දඬුලේනා, වල් ඌරා, මොනරා සහ ඉත්තෑවා ජාතික සත්ත්ව ආරක්ෂණ ලේඛනයෙන් ඉවත් කළ බව කෘෂිකර්ම හා වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසනවා.

දේශීය වශයෙන් වගා කරන ආහාර බොහොමයක් සතුන්ගේ හානිය නිසා විනාශ වන බැවින් එය වැළැක්වීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබෙනවා.

වනජීවී හා වන සංරක්ෂණ ගැටළු පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?