රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

පොලොන්නරුව මනම්පිටිය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ සිදුවුණ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අරණගංවිල මැණිකේ  ඇල 65 වන සැතපුම් කණුව ආසන්නයේදීයි ගුවන් හමුදා භටයින් තුන් දෙනෙකු ගමන් කළ ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වුණා.

එහිදී කෝප්‍රල්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සෙසු ගුවන් භටයින් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගය හරහා ගමන් ගත් මී ගවයෙකු බේරීමට උත්සාහ දැරීමේදී අනතුර සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසියේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08