රිය අනතුරකින් එක් අයෙකු මරණයට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුවේ දී අද (10) පස්වරු 05.40ට පමණ සිදු වූ රිය අනතුරකින් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කෑගල්ල දෙස සිට වරකාපොළ දෙසට ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේ දී එම රථය පාලනයෙන් මිදී ගොස් පෙරලී, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ආ කැබ් රථයක ගැටී ඇති බවයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවු එක්දරු පියෙකු වන නෙළුන්දෙණිය – ගස්නාවත්ත පදිංචි 39 හැවිරිදි වෙල්ලසාමි ශීවපුණ්‍යරාසා නමැති අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?