රිය අනතුරකින් එක් අයෙකු මරණයට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුවේ දී අද (10) පස්වරු 05.40ට පමණ සිදු වූ රිය අනතුරකින් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කෑගල්ල දෙස සිට වරකාපොළ දෙසට ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේ දී එම රථය පාලනයෙන් මිදී ගොස් පෙරලී, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ආ කැබ් රථයක ගැටී ඇති බවයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවු එක්දරු පියෙකු වන නෙළුන්දෙණිය – ගස්නාවත්ත පදිංචි 39 හැවිරිදි වෙල්ලසාමි ශීවපුණ්‍යරාසා නමැති අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32