AFC Banner
AFC Banner
Empty Ad

රියදුරුගේ නොසැලකිල්ලෙන් කාන්තාවක් බසයෙන් වැටී රෝහලට

රැකියාවට යමින් සිටි කාන්තාවක් කිලිනොච්චිය කරඩිපොකු හන්දියේදී බසයෙන් බැසීමට ගොස් ඉන් ඇදවැටී තිබෙනවා.

අදාළ කාන්තාව ඊයේ (04) දින මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඇය ගමන්කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකයි.

එම අවස්ථාවේදී කාන්තාව බසයෙන් බසින ආකාරය නිරීක්ෂණය නොකළ රියදුරු අපරික්ශාකාරිව මගීන් නංවාගෙන ධාවනය ආරම්භකර තිබෙනවා.

එහිදී ඇද වැටුණු කාන්තාව සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පසුගිය කාලයේ රජයේ සහ පෞද්ගලික බස් රථ අනතුරු හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව ඉහල යාමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?