රියදුරුගේ නොසැලකිල්ලෙන් කාන්තාවක් බසයෙන් වැටී රෝහලට

රැකියාවට යමින් සිටි කාන්තාවක් කිලිනොච්චිය කරඩිපොකු හන්දියේදී බසයෙන් බැසීමට ගොස් ඉන් ඇදවැටී තිබෙනවා.

අදාළ කාන්තාව ඊයේ (04) දින මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඇය ගමන්කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකයි.

එම අවස්ථාවේදී කාන්තාව බසයෙන් බසින ආකාරය නිරීක්ෂණය නොකළ රියදුරු අපරික්ශාකාරිව මගීන් නංවාගෙන ධාවනය ආරම්භකර තිබෙනවා.

එහිදී ඇද වැටුණු කාන්තාව සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පසුගිය කාලයේ රජයේ සහ පෞද්ගලික බස් රථ අනතුරු හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව ඉහල යාමද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15