AFC Banner
AFC Banner
Empty Ad

රිටිගල ගුටි දන්සල (වීඩියෝ)

රිටිගල ප්‍රදේශයේ පොසොන් පොහොය දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ දන්සලක් අතර ඇති වූ ගැටමක් දැක්වෙන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

දන්සලට පැමිණි පිරිසක් පෝලිමේ නොගොස් ආහාර ලබා ගැනීමට යාම හේතුවෙන් ඇති වූ බහින්බස් වීමකින් ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

https://www.youtube.com/watch?v=lvc45JXo1OI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
102
+1
255
+1
42
+1
56
+1
37
+1
84
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?