Empty Ad
Empty Ad
 Empty Ad

රැවුල් කැපීමත් තහනම් වෙයි

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තලෙයිබාන් සංවිධානය තහනම් කර තිබෙනවා.

එම ප්‍රාන්තයේ වෙසෙන කරණවෑමියන්ට තලේබාන් සංවිධානය විසින් නියෝග කර ඇත්තේ, කිසිදු පුද්ගලයෙකුගේ රැවුල කැපීම හෝ කොටකිරීම සිදු නො කරන ලෙසට යි.

මෙම ක්‍රියාව ඉස්ලාම් නීතියට පටහැනි බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ.

එමෙන්ම අදාළ නියෝගය කඩකරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට එම සංවිධානය පියවර ගන්නා බවයි වාර්තාවන්නේ. මීට අමතර ව කාබුල් අගනුවර තුළ ද මෙලෙස රැවුල් කැපීම තහනම් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්බුළුවාව ප්‍රදේශයේ මඩ ගලනයක් #climate #wheather #shortvideo
00:24
Video thumbnail
වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු ඇරෙයි #shorts #viralvideo #wheather
00:11
Video thumbnail
ගං වතුර නිසා පැල උඩ කොටුවුණ පුද්ගලයා බේර්ගත්තේ මෙහෙමයි - ඔය දෑත් වලට හැමදාමත් බුදු සරණයි
01:22
Video thumbnail
උතුරේ හමුදා කඳවුරු 04ක් ඉවත් කරලා - ආණ්ඩුව මොන සෙල්ලමකටද එන්න හදන්නේ ?
01:49
Video thumbnail
මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරි වසරේදී රටේ ආරථිකය සුබදායී තත්ත්වයට
39:05
Video thumbnail
සන්තානම් මැණියනේ ඒකටනම් පපුව හෝස් ගාලා ගියා - තෙමහල් නිවසක් නාය යයි
01:16
Video thumbnail
ජනාධිපති ඩයස්පෝරාවේ රූකඩයක් වෙලා? - ඊළඟ යුද්ධයට පිඹුරුපත් සකසමින් ඉන්නවා
02:23
Video thumbnail
දිව දෙකේ කතා කියන එක ජනාධිපතිගේ සහජ හැකියාව
03:59
Video thumbnail
අනුර කුමාර දිසානායක අලුත් වාර්ථාවක් තියලා තියෙනවා #anurakumaradissanayake
03:53
Video thumbnail
වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීයව වාන් දොරටු විවෘත වන හැටි
01:32

?