AFC Banner
Empty Ad
Empty Ad

රැවුල් කැපීමත් තහනම් වෙයි

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තලෙයිබාන් සංවිධානය තහනම් කර තිබෙනවා.

එම ප්‍රාන්තයේ වෙසෙන කරණවෑමියන්ට තලේබාන් සංවිධානය විසින් නියෝග කර ඇත්තේ, කිසිදු පුද්ගලයෙකුගේ රැවුල කැපීම හෝ කොටකිරීම සිදු නො කරන ලෙසට යි.

මෙම ක්‍රියාව ඉස්ලාම් නීතියට පටහැනි බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ.

එමෙන්ම අදාළ නියෝගය කඩකරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට එම සංවිධානය පියවර ගන්නා බවයි වාර්තාවන්නේ. මීට අමතර ව කාබුල් අගනුවර තුළ ද මෙලෙස රැවුල් කැපීම තහනම් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?