AFC Banner
AFC Banner
Empty Ad

රැට්ටාගේ බැංකු ගිණුමට හිටි හැටියේම මිලියන පහක්

ගාලුමුවදොර අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුව සිටි රතිඳු සේනාරත්න හෙවත් “රැට්ටා” ගේ බැංකු ගිණුමට නාඳුනන අයෙකු විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් තැන්පත් කර ඇති බව ඔහු පවසනවා.

සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර, රතිඳු එහි දක්වා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් පුද්ගලික බැංකුවක තමාට අයත් ගිණුමට මෙලෙස මුදල් තැන්පත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදාල පුද්ගලික බැංකුවට තමන් පැමිණිල්ලක් යොමුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද රතිඳු එහි සඳහන් කර තිබෙනවා.

7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?