AFC Banner
AFC Banner
Empty Ad

රැජින අද ලොවට සමුදෙයි

මහ රැජනගේ අවමගුල් උත්සවය අද (19 වැනිදා) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත වන අතර දේව මෙහෙය ලංකාවේ වේලාවෙන් සවස 3.30 පමණ ආරම්භවීමට නියමිතය.

දේහය තැන්පත් කර තිබූ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට එය දේවස්ථානය දක්වා කාලතුවක්කු වාහනයක තැන්පත් කර රැගෙන ඒමටයි සැලසුම් කර තිබෙන්නේ.
මෙම දේව මෙහෙය පැයකට ආසන්න කාලයක් පැවැත්වේ.

රාජකීය නාවුක හමුදාවේ සෙබළුන් 142 දෙනෙකු විසින් මෙය ඇදගෙනයනු ලබයි.මෙම පෙරහර වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටත්වන්නේ ලංකාවේ වේලාවෙන් පස්වරු 3.15ට පමණය.

මේ වනවිට එම අවමඟුල් උත්සවය වෙනුවෙන් ඉතා විශාල ආරක්ෂාවක් යොදවා ඇතැයි විදෙස් මාද්ධ්‍ය සඳහන් කරයි.

https://youtu.be/V_gy9DFtw5U
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?