රැජින අද ලොවට සමුදෙයි

මහ රැජනගේ අවමගුල් උත්සවය අද (19 වැනිදා) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත වන අතර දේව මෙහෙය ලංකාවේ වේලාවෙන් සවස 3.30 පමණ ආරම්භවීමට නියමිතය.

දේහය තැන්පත් කර තිබූ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට එය දේවස්ථානය දක්වා කාලතුවක්කු වාහනයක තැන්පත් කර රැගෙන ඒමටයි සැලසුම් කර තිබෙන්නේ.
මෙම දේව මෙහෙය පැයකට ආසන්න කාලයක් පැවැත්වේ.

රාජකීය නාවුක හමුදාවේ සෙබළුන් 142 දෙනෙකු විසින් මෙය ඇදගෙනයනු ලබයි.මෙම පෙරහර වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටත්වන්නේ ලංකාවේ වේලාවෙන් පස්වරු 3.15ට පමණය.

මේ වනවිට එම අවමඟුල් උත්සවය වෙනුවෙන් ඉතා විශාල ආරක්ෂාවක් යොදවා ඇතැයි විදෙස් මාද්ධ්‍ය සඳහන් කරයි.

https://youtu.be/V_gy9DFtw5U


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26