කෙහෙළියගේ දියණිය අත්අඩංගුවට ගැනීම ගැන අල්ලස් කොමිසමෙන් නිවේදනයක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල්, විශුද්ධිකරණය කිරීමට සහාය ලබා දෙමින් ආධාර අනුබල දීම මත, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට විමර්ශනයක දී අනාවරණය වීම හේතුවෙන්, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමල්දි යණිය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.

ඒ අනුව චමිත්‍රි රඹුක්වැල්ල, අද (06) පස්වරු 01.15ට පමණ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වුණා.

අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකාරිය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13
Video thumbnail
මහර බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරිසරණ ඇති අයුරු - ඥාතීන් බන්ධනාගාර භූමිය දෙකක් කරයි
01:10
Video thumbnail
ඔයාලා වෙ# තියන්නද යන්නේ..කවුරු ආවත් අපිට වැඩක් නෑ - මිනිස්සු හමුදාවට හූ.. කියයි
01:55
Video thumbnail
අවි සහිතව හමුදාව බන්ධනාගාරයට බහින හැටි මෙන්න - "අයියේ එක කොල්ලෙක්ටවත් මොකුත් කරන්න එපා"
02:38
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන්ට යකා නගියි - ගිනි දීලා උඹලා ගන්න පඩි යා දෙනවද ?..ගෙනල්ලා දැම්මා කූඩුවට
02:08
Video thumbnail
මහර බන්ධනාගාරයේ උණුසුමෙන් රැඳවියෙක් එළොව යයි - වටේටම දැඩි ආරක්ෂාවක් දාලා
01:36
Video thumbnail
මහර සිද්ධිය දුටු කෙනෙක් සියල්ල හෙළිකරයි - "වෙ# සද්දවල් 20 - 25ක් විතර ඇහුණා"
00:55
Video thumbnail
රත්මලාන රත් කළ වෙ#ල්ලේ CCTV දර්ශන මෙන්න - පිටිපස්සෙන් ඇවිත් තියලා ගිය හැටි
01:09
Video thumbnail
මහර බන්ධනාගර අසල ඥාතීන් හඬා වැටෙයි - "ඕවා ග#නකොට අපි කොහොමද බලන් ඉන්නේ.."
01:19
Video thumbnail
මහර බන්ධනාගාරය අසල පවුලේ අය ඇවිත් නොසම්සුන්වෙයි - නවතම දර්ශන මෙන්න
02:50