පසුබැසීම් අමතක කරන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපතිගෙන් ඉල්ලීමක්

හෙටින් (07) ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සහය වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මෙරට ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඕනෑම කණ්ඩායම පසුබෑම් පැවතිය හැකි බවත් එම පසුබෑම් අමතක කොට ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට සහය වෙන ලෙස ප්‍රේක්ෂකයින්ට කියා සිටියා.

”ප්‍රේක්ෂකයින්ට කියන්න තියන්නේ ඕනෑම කණ්ඩායමක පසුබැසීම් තියෙනවා, ඒ පසුබැසීම් අමතක කරන්න. රටක් හැටියට අපි එකතු වෙමු, ශ්‍රී ලංකා කණ්ඩායමට ධෛර්ය දෙමු. ඒ වගේම පුළුවන් නම් අපිට කුසලානය ගේන්න ප්‍රේක්ෂක ජනතාවගේ සහයෝගයත් එක්කම සහයෝගයත් එක්කම ක්‍රීඩකයින් දිරිමත් කරලා කොහොම හරි කුසලානය ගේන්න අපි ප්‍රාර්ථනා කරමු.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

  1. මැච් එක විකුණං කන උන්ටට මේක සුළු දෙයක් මැච් එකට ආගමක් ධර්මයක් වගේ සලකනවා උන්ට සෑහෙන්න දුකයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25