AFC Banner
AFC Banner
Empty Ad

රැජිනිකාන්ත් යළිත් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනිකාන්ත් යළිත් මාලදිවයින සිට අද (26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

රැජිනිකාන්ත් අද (26) දහවල් 11.20ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඔහු ඉතා උසස් අන්දමින් පිළිගැනීමට ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලය පියවර ගෙන තිබුණා.

අනතුරුව ඔහු ටික වේලාවකට පසුව ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

රැජිනිකාන්ත් මීට පෙර පසුගිය 14 වනදා මාලදිවයින බලා යන අතර තුර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?