රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද (18) පූර්ව භාග 06.51ට යෙදී තිබේ.
ඒ අනුව සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, දියකිරි මිශ්ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කොට පිටත්වීම මැනවි.
පැළ සිටුවීමේ නැකත ද අද පූර්ව භාග 11.16ට යෙදී ඇති අතර, එයද සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකිරීම සුදුසු බව නැකත් පත්රයේ සඳහන්ය.
ඒ අනුව සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්ර අදින් අවසන් වේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




