Empty Ad
AFC Banner
Empty Ad

රැකියා විරහිත උපාධිධාරීන්ට ජලය මදිවට කඳුලු ගෑස් ප්‍රහාරත් එල්ල වෙයි (වීඩියෝ)

බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ මේ වනවිට (18) උද්ඝෝෂණයේ නිරත වන රැකියා විරහිත උපාධිධාරීන් හට පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අද දහවල් කාලයේ සිට පොල්දූව – දියත වට රවුම අවහිර කරමිනුයි මෙම විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත වන්නේ.

පවතින ආණ්ඩුවෙන් ඉල්ලීම් කිහිපයක් ලබාදෙන ලෙසට බල කරමින් ඔවුන් මෙම විරෝධතාවේ යෙදෙනවා.

විරෝධතාව මැඩපැවැත්වීමට මීට පෙර පොලිසිය විසින් ජල ප්‍රහාර ද එල්ල කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
00:40

?