AFC Banner
AFC Banner
Empty Ad

රැකියා ආතතිය හේතුවෙන් ඉන්දියාවේ ගණකාධිකාරීවරියක් සියදිවි නසා ගනියි

රැකියා ආතතිය හේතුවෙන් සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

වයස අවුදුරු 26 හැවිරිදි වරලත් ගණකාධිකාරීවරයෙකු මෙලෙස සියදිවි නසාගෙන් ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙහිදී එරට කම්කරු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මරණයට හේතු වූ තත්ත්වය විමර්ශනය කර හැකි ඉක්මනින් මියගිය තැනැත්තියට සාධාරණයක් ඉටු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?