රාත්‍රී අහසේ ගමන් කළ අද්භූත වස්තුව ගැන එළියට ආ වීඩියෝව මෙන්න

මෙක්සිකෝවේ Cabo San Lucas ප්‍රදේශයේ රාත්‍රී අහස හරහා ගමන් කළ දීප්තිමත් ආලෝකයක් ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. කෙසේවෙතත් මෙම ආලෝකය කුමක් ද යන්න තවමත් පැහැදිළිව අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙය උල්කාපාතයක් හෝ අභ්‍යවකාශ සුන්බුන් විය හැකි බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?