AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කරයි

රාජ්‍ය සේවකයන් විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.

එලෙස සිදුකළද තරුණයන්ට රැකියා ලබාදීම අඩුනොකරන බවද බැසින් රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?