රාජ්‍ය සේවකයන් විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.
එලෙස සිදුකළද තරුණයන්ට රැකියා ලබාදීම අඩුනොකරන බවද බැසින් රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසුවා.

?