රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙයි

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

දැනට අමාත්‍යවරයා මහනුවර නිවෙසේ නිරෝධායනයට යොමු කර ඇත.