Indian Premier League

රාජ්‍ය ආයතන 420ක ප්‍රධානීන් මෙම වසරේ දී කෝප් කමිටුව හමුවට

රාජ්‍ය ආයතන 420ක ප්‍රධානීන් මෙම වසරේ දී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඉදිරි සතියේදී රාජ්‍ය ආයතන හතරක් කෝප් කමිටුව හමුවට කැඳවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම ආයතනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?