හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වන අශෝක වික්‍රමසිංහ මහතා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
කතරගම ප්‍රදේශයේ රාජපක්ෂ පවුලේ නිවසක් සම්බන්ධ ලිපිගොනු සකස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
19
+1
+1
+1
1
+1