රාජගිරියේ උත්සව ශාලාවක ගින්නක්

බොරැල්ල පොලිස් වසමේ රාජගිරිය තැප්‍රොබේන් උත්සව ශාලාවේ අද (06) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ සහය ඇතිව ගින්න ,මේ වනවිට මැඩපවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නේ ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ/

ගින්න සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?