නින්දවූර් පොලිස් වසමේ නින්දවූර් 08 ප්‍රදේශයේ පොල් කැඩීමට ගසකට නැඟීමේදී පුද්ගලයෙකු ඉන් ඇද වැටී මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම අනතුර ඊයේ (12) සිදු ව ඇති අතර ඉන් 25 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.
මරණකරු කුලියට පොල් කැඩීම සඳහා ගොස් සිටියදී මෙලෙස පොල් ගසකින් ඇද වැටී ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1