AFC Banner
Empty Ad
Empty Ad

රවී ගැන රනිල්ගේ හිත උණුවෙයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු උප නායක රවී කරුණානායක මහතාට අවශ්‍ය කරන සියලු නීතිඥ සහාය දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට දැනුම් දුන්නේය .

රවී කරුණානායක මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම උසාවියෙන් දුන් නියෝගයක් වුවත් ඔහුගේ නීතීඥයන් අපේක්ෂා කරන්නේ නම් අවශ්‍ය සියලු නීති සහය දීමට ක්‍රියා කරන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වෙයි .

මේ සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නීති අංශයට දැනුම් දී ඇත්තේ රවී කරුණානායක මහතාට හැකි හැම අයුරින්ම උදව් කරන්නට පියවර ගන්නා ලෙසයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?