රවී ගැන රනිල්ගේ හිත උණුවෙයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු උප නායක රවී කරුණානායක මහතාට අවශ්‍ය කරන සියලු නීතිඥ සහාය දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට දැනුම් දුන්නේය .

රවී කරුණානායක මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම උසාවියෙන් දුන් නියෝගයක් වුවත් ඔහුගේ නීතීඥයන් අපේක්ෂා කරන්නේ නම් අවශ්‍ය සියලු නීති සහය දීමට ක්‍රියා කරන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වෙයි .

මේ සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නීති අංශයට දැනුම් දී ඇත්තේ රවී කරුණානායක මහතාට හැකි හැම අයුරින්ම උදව් කරන්නට පියවර ගන්නා ලෙසයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40