රවී ඇතුලු පිරිස යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිස හෙට (24) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.89 ක බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.