රඹුක්කන සිද්ධියට හිටපු මැකෝ තනියම විරෝධයක

හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද  පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය.

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ  දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙසේ දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී   සිටියේය .

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පවතී බිග් මැච් එක නැරබීමින් සිටින අතරතුර දේශප්‍රිය මහතා මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් සිටියේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?