රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඇඳිරිනීතිය ඉවත් කිරිම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවය.

?