වාණිජ බැංකු කිහිපයක අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් ලෙස සටහන් වනවා.
ඩොලරයේ අගය මෙලෙසෙ දිනපතා වැඩිවීමට පටන්ගෙන තිබීම, බරපතළ ආර්ථික අර්බුදයකට හේතුවක් බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3