රනිල් වික්‍රමසිංහ රට භාරගන්න සූදානම්

ජනතාව ඉල්ලා සිටින ආකාරය ව්‍යුහයක් ඇති කරන්නේ නම් රටේ පාලන වගකීම භාරගැනීමට සූදානම් බවත් වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ජනාධීපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වී ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ පාලනයක් ඇතිකළ යුතු මෙන්ම එවැනි වෙනසක් ඇති කරන තෙක් කිසිවෙකුට පාලනය භාරගත නොහැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා කී බවත් විජේරත්න මහතා සඳහන් කළේය.

පෞද්ගලික පොදු ප්‍රවාහන සංගම් නියෝජිතයින් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර කොළඹ මල්පාරේ පිහිටි නිවෙසේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා එසේ පවසා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50