රනිල් අගමැතිකම නොගත්තා නම් රටම අමාරුවේ

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර නොගෙන මගහැරියේ නම් රටෙි සියලුම ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුවෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර බාර ගත්තේ රටේ ආර්ථිකය හදන්න බව කී විජයවර්ධන මහතා ලබන සතිය වන විට රටේ තිබෙන ඩොලර් නැත්තටම නැති වීමට නියමිතව තිබු බව සඳහන් කළේ

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හැදීමක් හෝ වෙන කාගෙවත් ආණ්ඩු හැදීමක් නොව පාර්ලිමේන්තුව මුල් කරගෙන හදන ආණ්ඩුවක් බවයි හෙතෙම පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?